AFC Banner
Empty Ad
Empty Ad

කළු ගඟේ ජල මට්ටම මීටර් 12.38ක් දක්වා ඉහළ යයි

කළු ගඟේ ජල මට්ටම ඇල්ලගාව ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් සඳහන් කළේ ඇල්ලගාව ප්‍රදේශයෙන් කළු ගඟේ ජල මට්ටම මීටර් 12.38ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර තවදුරටත් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
7
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?