AFC Banner
AFC Banner
Empty Ad

කළුතර උපකාරක පන්ති ගුරුවරයා යළි රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන් යෙන් චෝදනා එල්ලවී මාස දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාර ගත කර සිටින උපකාරක පන්ති ගුරුවරයා ලබන21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

කළුතර උතුර, පදිංචි 30 හැවිරිදි සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

කළුතර උතුර ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන, සැකකරු දැරියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

නඩුව ලබන ජුලි 21 දා යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?