කවදාවත්ම හිතුවේ නෑ රඟපාලා ගෙදර ඇවිත්, අරගල කරන්න යන්න වෙයි කියලා

රොෂාන් රණවන නම කියු විට මතක් වෙන හැඩකාර දක්ෂ නිහතමානි මෙන්ම තරුණියන්ගේ සිහින කුමාරයෙක්. කලාවට ආ දින පටන් ඔහු තම නම ඉහළින් රදවගන්න සමත් වුන කෙනෙක්. රටේ පවතින තත්වය ගැන ඔහු සිය අදහස් දක්වලා තිබුණා. ඒ ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ.

දේශපාලනඥයන් හරියට අවංකව රාජකාරිය කෙරුවා නම් අපිටත් අපේ රස්සාව විතරක් කරගෙන ඉන්න තිබුනා.. කවදාවත්ම හිතුවේ නෑ රඟපාලා ගෙදර ඇවිත්, අරගල කරන්න යන්න වෙයි කියලා.. දේශපාලනය ගැන කවදාවත්ම කතා කෙරුවෙ නැත්තේ, එය මා අකමැති මාතෘකාවක් වගේම ඒ ගැන කතාකරන්නට තරම් දැනුමක්ද මා හට නෑ කියා මම විශ්වාස කරන නිසා..
දන්නේ මෙච්චරයි – අපි දුප්පත් රටක් නෙවෙයි, අපේ ධනය හොරාකාලා.. අපිට ඒවා ආපහු දියව්!!! ජනතාව විඳින්නේ  විඳින්න ඕන දුකක් නෙවෙයි.. ජිවත් වෙන්න අපිට රටක් දෙන්න.. 
මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ නැද්ද ? මිනිස්සුන්ගේ දුක පෙනෙන්නේ නැද්ද ?
දැන් හොඳටම ඇති!
ජනතාවට ජය!!

image 431f7d303f
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33