කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවෙකු රෝහලෙන් පලායයි

කරාපිටිය රෝහලේ 09 වාට්ටුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබා සිටි සිරකරුවෙකු අද උදේ රෝහලින් පලාගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.