කර්ච් පාලමේ පිපිරීමෙන් 3 ක් මරුට

ක්‍රිමියාවේ සිදුවූ පිපිරීමකින් යුරෝපයේ දිගම පාලම ලෙස සැලකෙන කර්ච් පාලමට හානි සිදුව ඇති අතර පිපිරීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පිපිරීම සිදුව ඇත්තේ පාලම හරහා ධාවනය වෙමින් තිබූ ඉන්ධන රැගත් ට්‍රක් රථයක් පුපුරා යාමෙන්.පිපිරීම හේතුවෙන් පාලමට ඉහළින් පිහිටා ඇති දුම්රිය මාර්ගයේ තිබූ ඉන්ධන ගබඩා කර තිබූ දුම්රියට ද ගින්න පැතිරී ගොස් තිබෙනවා.

මීට වසර 4 කට පෙර රුසියාව විසින් ක්‍රිමියාව යටත් කර ගත් අතර කර්ච් පාලම රුසියාවේ සිට ක්‍රමියාවට ගමන් කළ හැකි ප්‍රධාන මාර්ගයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?