කිරන් පොලාර්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාර්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ.

IPL තරගාවලියේ මුම්බායි කණ්ඩායම හා එක්ව සිටින පොලාර්ඩ් ඒ අතරතුර විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර ඇත.

ඔහු කොදෙව් කණ්ඩායමේ විස්සයි විස්ස සහ එක්දින නායකයා ලෙසින් කටයුතු කර ඇත. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?