කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍ය අද ඇරඹේ – බැතිමතුන්ට දැනුම්දීමක්

කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍ය අද (10) ආරම්භ වනවා.

ඇසළ පෙරහර මංගල්‍ය මංගල්‍ය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහර අද විථි සංචාරය කිරීමට නියමිතයි.

කුඹල් පෙරහර ලබන 14 වනදා දක්වා විථි සංචාරය කිරීමට නියමිත අතර, පළමුවැනි රන්දෝලි පෙරහර අගෝස්තු මස 15 ආරම්භ වනවා.

එදින සිට දින පහක් රන්දෝලි පෙරහර විථි සංචාරය කරන අතර, රන්දෝලි පෙරහර ලබන 19 වැනිදාට යෙදෙන පුන් පොහෝ දිනයේ විථි සංචාරය කෙරෙනවා.

මේ අතර මහනුවර ඇසළ පෙරහර සමයේ අපද්‍රව්‍ය; වගකීමෙන් බැහැර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසුවේ, සාමාන්‍යයෙන් පෙරහර දිනකට ටොන් තුනක් පමණ පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය එකතුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
5
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03