AFC Banner
AFC Banner
Empty Ad

කථානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට දින නියම වෙයි

කථානායකවරයාට එරෙහි විශ්වාස භංගය ලබන 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට මීට සුළු මොහොතකට පෙර අවසන් වු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය වී තිබෙනවා.

ඊට අදාළ ඡන්ද විමසීම 20 වැනිදා සවස 4.30ට පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?