කතානායක ඇතුළු දූත පිරිසක් චීනෙට (ඡායාරූප)

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 8 වැනි චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහභාගී වී තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ප්‍රමුඛ දූත පිරිසක් ජූලි 21 සිට අද (25) දක්වා පැවැත්වෙන චීනයේ යුනාන් පළාතේ කුන්මිං හි 8 වැනි චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනයට මෙලෙස එක් ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රදර්ශනයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පියංකර ජයරත්න, එම්.එස් තවුෆීක් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර යන මහත්ම මහත්මීන් ද එක් ව සිටියා.

ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අමතමින් කතානායකවරයා කියා සිටියේ; 2013 වසරේ ආරම්භයේ සිට ම ආර්ථික සහ වෙළෙඳ හුවමාරුව වර්ධනය කිරීම සඳහා චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනය සුවිශේෂි කාර්යභාර්යක් ඉටුකළ බවයි.

China Expo Visit 202407 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40