Thursday, January 9, 2025
Empty Ad
AFC Banner
AFC Banner

කතානායකවරයාට ගරු ස්වාමිනී කියූ අධිකරණ ඇමති (වීඩියෝ)

මෙරට පාර්ලිමේන්තුව මෙහෙයවන කතානායකවරයා ව අමතක වීමෙන්, වත්මන් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අධිකරණ පරිශ්‍රයේ සේ කතානායක වෙනුවට ‘ ගරු ස්වාමිනී’ යන ලෙස ආමන්ත්‍රණය කිරීමේ සිදුවීමක් අද (09) පාර්ලිමේන්තු රැස්වීමේ දී සිදු වුණා.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු යොමු කළ ප්‍රශ්න ද්විත්වයකට පිළිතුරු දෙමින් හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ ‘ ගරු ස්වාමීනී’ යන ලෙසයි.

එහිදී ඔහුගේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියල්ල ම සිනහ වෙමින් අදාළ පටලැවිල්ල නිවැරදි කිරීමට අධිකරණ අමාත්‍යවරයා ව දැනුම්වත් කරනුයේ ” ස්වාමිනී නෙවෙයි කතානායක’ යනුවෙන් පවසමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්ත විද්‍යාරත්නගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
Video thumbnail
දුර්වලයගේ පිටින් හරි නීතිය ක්‍රියාත්මක කරලා තමන්ගේ රෙද්ද බේරගන්න
04:43
Video thumbnail
අධිකරණ ඇමතිට පාර්ලිමේන්තුව - උසාවිය මාරු වෙයි - කතානායකට ස්වාමීණී කියලා නෝන්ඩි වෙයි
02:11
Video thumbnail
🛑පාර්ලිමේන්තුව සජීවීව | 2025.01.09 | LIVE
03:55:25
Video thumbnail
දියවන්නාව දෙවනක් කළ දිලිත් නැවත කටඅරී - එයාලා මගේ කට ඇවිස්සුවේ - මට ප්‍රතිචාර දක්වන්න සිද්ධ වුණ...
04:07
Video thumbnail
ක්ලීන් ශ්‍රී ලංකා නමින් පගාව ගන්න පොලිසිය
05:48
Video thumbnail
බහළුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයෙන් විශේෂ හෙළිදරව්වක්
05:13
Video thumbnail
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ සිසුන් තවමත් අඛණ්ඩ උපවාසයක
07:35
Video thumbnail
නාමල් මාලිමාව බුදි කරවයි - ආණ්ඩුව මීක් නෑ - ළඟ හිටපු චාමරත් උඩ යයි
10:27
Video thumbnail
ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් අභියාචානාධිකරණ විනිසුරුවන් මෙන්න
02:10

?