කතරගම වන්දනාවේ ගිය බසයට වන අලි ප්‍රහාරයක් (ඡායාරූප)

කතරගම, බුත්තල මර්ගයේ දී ධාවනය වූ බස් රථයකට වන අලියකු පහරදී තිබෙනවා.

ඊයේ (22) සවස 2.30ට පමණ කතරගම, කිරින්ද මාර්ගය ඔස්සේ ධාවනය වූ වන්දනා නඩයක් රැගත් බස් රථයකට බුත්තල පිවිසුම ආසන්නයේ දී මාර්ගය අසල සිටි වන අලියකු පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

වන අලියා බස් රථයේ තිබූ පලතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය අහාරයට ගැනීම සඳහා මෙලෙස බස් රථයට පහරදී වසා දමා තිබූ දොරක් සහ පැති කන්නාඩි කඩා දමා තිබෙනනවා.

vlcsnap 2024 01 23 09h50m55s464
vlcsnap 2024 01 23 09h52m12s288 1
vlcsnap 2024 01 23 09h52m12s288
vlcsnap 2024 01 23 09h52m17s055
vlcsnap 2024 01 23 09h52m40s195
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58


?