කතරගම බස් නැවතුම්පොළ අසළ පිහිටි වැසිකිළිය ආසන්නයේ දී පුද්ගලයෙක් ඊයේ (14) රාත්‍රියේ ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.
මෙම පුද්ගලයා බස් නැවතුම්පොළ අසළ ඇති ජල ටැංකියක ආධාරයක් මත එල්ලී මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වයස අවුරුදු 35-40 අතර වයසක පසුවන මෙම පුද්ගලයාගේ අනන්‍යතාව තවමත් අනාවරණය කරගෙන නොමැති බවයි කතරගම පොලිසිය සඳහන් කළේ.
මොහු දින කිහිපයක සිට කතරගම නගරයේ සැරිසරා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ ප්ව්වත්විමට නියමිත අතර, කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1