කතරගම බස් නැවතුම්පොළ අසළ එල්ලී පුද්ගලයෙක් මිය ගිහින්

කතරගම බස් නැවතුම්පොළ අසළ පිහිටි වැසිකිළිය ආසන්නයේ දී පුද්ගලයෙක් ඊයේ (14) රාත්‍රියේ ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා බස් නැවතුම්පොළ අසළ ඇති ජල ටැංකියක ආධාරයක් මත එල්ලී මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 35-40 අතර වයසක පසුවන මෙම පුද්ගලයාගේ අනන්‍යතාව තවමත් අනාවරණය කරගෙන නොමැති බවයි කතරගම පොලිසිය සඳහන් කළේ.

මොහු දින කිහිපයක සිට කතරගම නගරයේ සැරිසරා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ ප්ව්වත්විමට නියමිත අතර, කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33