කඩ තුනක් කැඩූ හොරෙක් (වීඩියෝ)

පොළොන්නරුව, ජයන්තිපුර, 22 හංදිය ප්‍රදේශයේ වෙළඳසැල් තුනකට ඊයේ (30) අලුයම් කාලයේ පුද්ගලයෙකු ඇතුළු වී රුපියල් 14 ලක්ෂයකට අධික මුදලක් සොරාගෙන ගොස් ඇති බව හිඟුරක්ගොඩ පොලීසිය පවසනවා.

එක් වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 12ක්, තවත් වෙළඳසැල් දෙකකින් රුපියල් ලක්ෂ දෙකක් සහ දසදහස බැගින් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සොරකමට සම්බන්ධ සැකකරු සොයා මේ වනවිට විමර්ශන ආරම්භකර ඇති අතර, එම පුද්ගලයා වෙළඳසැල් වලට ඇතුල්වන ආකාරය මෙලෙස ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණා.

https://youtu.be/Rs6OORWi7io
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46