කඩුවෙල අන්තර් හුවමාරුව ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අවට ජලයෙන් යට වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

මෙම තත්ත්වය හේතුවෙන් කඩවත දෙස සිට පැමිණ කඩුවෙල දෙසට පිටවන සහ කඩවත දෙසට වාහන ඇතුළු විය නොහැකි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?