කටුනායක ගුවන්තොටුපළ පිවිසුම් මාර්ග තව දුරටත් අවහිරයි

තවදුරටත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිවිසුම් මාර්ග කිහිපයක්ම ජලයෙන් යටව තිබෙනවා.

මේ හේතුවෙන් ගුවන්තොටුපළට පැමිණීම සඳහා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය භාවිත කරන බලධාරීන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?