විරෝධතාවක් නිසා කටුනායක අධිවේගී මාර්ග පිවිසුම සහ පිටවුම මෙන්ම ඇවරිවත්ත මංසන්ධියෙන් මාර්ගය අවහිර වී තිබෙනවා. ඒ නිදහස් වෙළෙද කලාපයේ සේවකයින් විසින් සිදුකරනු ලබන විරෝධතාවයක් හේතුවෙන්.
මේ හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළ සඳහා පැමිණෙන ගුවන් මගීන්ට පාගමනින් ගමන් කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර තවත් විරෝධතාවක් හේතුවෙන් සුවසිරිපාය – සෞඛ්‍ය අමාත්‍යාංශය කොටස ද අවහිර වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6