කටුනායකින් යන්න බැරි වූ බැසිල්ට මත්තල දොරත් වැසේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන්ට සමගාමීව යමින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් ද සිය රාජකාරියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණයත් සමඟ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයේ ද ප්‍රභූ නිෂ්කාශන කටයුතු සිදු නොවන බවයි ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් ප්‍රභූ නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළේ අද (12) පෙරවරු 12.00 සිටයි.

මේ අතර බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපොළ හරහා අද (12) අලුයම රටින් පිටවීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වී ගියා.

ඒ තොටුපොළේ දී ඔහුට එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන්.

ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා රටින් පිටවීමේ උතසාහ උත්සාහයක් ගන්නා බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මෙම තිරතුරත් සමඟයි ගුවන් තොටුපොළේ සේවයේ නියුතු ආගමන විගමන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය රාජකාරියෙන් ඉවත් වීමේ තීරණය ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
155
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
ඔයාලාට මානසික රෝගයක් තියෙන්නේ..මනෝ ගනේෂන් නහුතෙටම තදවෙයි
04:59
Video thumbnail
ඔයාලා වගෙ කොන්ද පණ නැති රූකඩ නෙවෙයි රටවල් පාලනය කළේ..ඔයා ඉරානයට දෝහිකම් කළා
07:50