AFC Banner
Empty Ad
Empty Ad

කටකතා විශ්වාස කරන්න එපා : අවිශ්ක කියයි

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන කටකතා විශ්වාස නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භ ක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පවසනවා.

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණයක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමෙන් අවිශ්ක මේ බව සඳහන් කර සිටිනවා.

“ක්‍රිකට් ක්‍රීඩාවේ කුමන ආකරයක හෝ තරග රටාවකින් විශ්‍රාම ගැනීමට මට අදහසක් නෑ. සමාජ මාධ්‍ය පිටුවල යන මෙම කටකතා විශ්වාස කරන්න එපා” යැයි අවිශ්ක පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?