අමාත්‍ය ධුර ලබාගත් හේතුව හරීන් හෙළිකරයි

තමන් සහ මනූෂ නානායක්කාර රජයේ අමාත්‍ය ධුර ලබාගත් හේතුව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අනාවරණය කළා.

ඒ අද (20) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් ගෙන ඒමට පොරොන්දු වූ බැවින් තමන් සහ මනූෂ එම අමාත්‍ය ධුර භාරගත් බවයි.

ඊට අමතරව කොන්දේසි 07ක් පිළිබඳව රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

එළඹෙන මාස 03 ඇතුළත තමන්ට නිසි පරිදි කටයුතු සිදුකිරීමට නොහැකි වුවහොත් හෝ බැසිල් රාජපක්ෂ කකුලෙන් ඇදීමක් සිදුකළහොත් අමාත්‍යධුරයෙන් ඉවත්වීමට ද කටයුතු කරන බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46