spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කංචන විජේසේකර සහ පෙට්‍රොචයිනා අතර විශේෂ සාකච්ඡාවක්

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඛනිජ තෙල් සැපයුම්කරුවකු වන ‘පෙට්‍රොචයිනා’ සමාගමේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඛනිජ තෙල් සැපයුම්කරුවකු වන ‘පෙට්‍රොචයිනා’ සමාගම ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම ඛනිජ තෙල් සැපයුම්කරුවකුද වනවා.

එහිදී අමාත්‍යවරයා එහි නිලධාරීන් සමඟ හිඟ මුදල් ගෙවීම්, ආපසු ගෙවීමේ සැලසුම් සහ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡාවට ‘පෙට්‍රොචයිනා’ සමාගමේඋප සභාපතිවරයා සහ විධායක විධියක නිලධාරියා සහභාගි වී තිබෙනවා.

image 1
image 2
image 3

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?