ඖෂධ සඳහා වන ලෝක බැංකුවේ ණය ආධාරය ලැබෙයි

ශ්‍රී ලංකාවට හදිසි වෛද්‍ය ආධාර ලබා ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ඉල්ලුම් කරනු ලැබූ අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදල ලැබී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා වන ණයවර ලිපි විවෘත කිරීම ආරම්භ කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?