ඖෂධ අලෙවිසැලක කොල්ල කෑමක්

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ඖෂධ අලෙවිසැලක මංකොල්ලයක් සිදු කර තිබේ.

එහිදී රුපියල් 50,000  ක මුදලක් ඖෂධ අලෙවිසැලෙන් කොල්ලකා ඇති බව පොලිසිය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?