ඖෂධ අලෙවිසැලක කොල්ල කෑමක්

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ඖෂධ අලෙවිසැලක මංකොල්ලයක් සිදු කර තිබේ.

එහිදී රුපියල් 50,000  ක මුදලක් ඖෂධ අලෙවිසැලෙන් කොල්ලකා ඇති බව පොලිසිය පවසනවා