ඕස්ට්‍රේලියාවේ යෞවනයන්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ

ඕස්ට්‍රේලියාවේ රජයේ නව ප්‍රතිපත්තිකයට අනුව එරට තුළ ක්‍රියාත්මක වීමට නියමිත වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම ලබන දෙසම්බර් 10 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බව එරට රජය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව Instagram, Facebook සහ Threads යන සමාජ මාධ්‍ය ආයතන මඟින් මෙම තහනමට අනුව වයස අවුරුදු 16ට අඩු පරිශීලකයන්ගේ ගිණුම් මේ වන විට වසා දදමින් පවතින බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 13-15 අතර වයස් කාණ්ඩයේ ෆේස්බුක් පරිශීලකයින් 150,000 ක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් 350,000 ක් ඔස්ට්‍රේලියාව තුල සිටින බවට ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?