ඕස්ට්‍රේලියාවේ යෞවනයන්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ

ඕස්ට්‍රේලියාවේ රජයේ නව ප්‍රතිපත්තිකයට අනුව එරට තුළ ක්‍රියාත්මක වීමට නියමිත වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම ලබන දෙසම්බර් 10 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බව එරට රජය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව Instagram, Facebook සහ Threads යන සමාජ මාධ්‍ය ආයතන මඟින් මෙම තහනමට අනුව වයස අවුරුදු 16ට අඩු පරිශීලකයන්ගේ ගිණුම් මේ වන විට වසා දදමින් පවතින බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 13-15 අතර වයස් කාණ්ඩයේ ෆේස්බුක් පරිශීලකයින් 150,000 ක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් 350,000 ක් ඔස්ට්‍රේලියාව තුල සිටින බවට ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

  1. ❤️❤️❤️😍🥰මෙම ක්‍රියාවලිය සෑම රටක ම සිදුවිය යුතුය. එවිට මල් වැනි සුන්දර හදවත් තිබෙන ළමා පරපුරක් බිහිකල හැක .❤️❤️❤️



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48