ඕෂධීගේ පුංචි හුරතලීගේ හැඩ

ඕෂධී හේවාමද්දුම කා අතරත් එක ලෙස ජනප්‍රිය රංගන ශිල්පිනියක්, රූ රාජිනියක් මෙන්ම දේශපාලන ක්ෂේත්‍රය තුලද කාලයක් කැපී පෙනෙන චරිතයක් වුණා. දිනෙන් දින හැඩ වැඩ වෙන ඕෂධී මේ වෙනකොට දරු දෙදෙනෙකුගේම මවක් . මෑතකදී ඇයගේ instagram ගිණුමට ඇයගේ කුඩා දියණිය එක්ක ඡායාරූප කිහිපයක් එක් කොට තිබුණා. මේ තියෙන්නෙ එම ඡායාරූප .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?