ඕෂධි Live එයි.. කොරෝනා මඩින සාර්ථක දේශීය ඔසුවක් හෙලි කරයි

කොරෝනා වෛරසය සඳහා ඉතා සාර්ථක ඖෂධයක් කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇතැයි රංගණ ශිල්පිනි ඕෂධි හේවාමද්දුම මහත්මිය සඳහන් කරයි.

ඇය සඳහන් කරන්නේ මෙම ඖෂධය කොරෝනා ආසාදිතයන් දෙසීයක පමණ පිරිසක් සඳහා යොදා ගනිමින් ඔවුන් සුවපත් කර වූ බවයි.

ආහාර අතිරේකයක් ලෙස ලියාපදිංචි කර ඇති නමුත් ලංකාවේ ඇති නීති ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රමාදය හේතුවෙන් ඖෂධයක් ලෙස ලියාපදිංචිය ප‍්‍රමාද වෙමින් ඇතැයිද පවසන ඇය රජය ඉක්මනින් ඊට මැදිහත් වී ඖෂධයේ සාර්ථක අසාර්ථක භාවය තහවුරු කරගෙන ආසාදිතයන්ට ලබා දිමට කටයුතු කරන්නැයිද ඉල්ලා සිටියාය.

මෙරට සිටින බටහිර වෛද්‍යවරුන් ඇතුළු විද්‍යාඥයන් පිරිසක් විසින් හඳුන්වා දී ඇති මෙම සාර්ථක ඖෂධයක් ඉක්මනින්ම මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා යොදා ගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඇය ජනාධිපතිතුමන් ඇතුළු රජයෙන් ඉල්ලා සිටියි.

තම සමාජ ජාල ගිණුම් ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ඇය මෙම අදහස් පළ කර ඇත.

https://youtu.be/6BhosU7KVPo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
94
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29