ඕලුමරා ඇප ලබා එලියට එයි

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරුකර යවා පැය 48 ක් ගතවන්නටත් පෙර වෙන්නප්පුවේ වධකාගාර පවත්වාගෙන ගිය ඕලූමරා නමැති පාතාල නායකයා ඇප ලබාගෙන වෙන්නප්පුවට පැමිණ ඇත.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ගෙනගිය දැඩි නීති රීති නිසා ඊට බියෙන් ඕලූමරා නමැති පාතාල නායකයා අධිකරණය ඇප ලබා දුන්නද ඇප ලබා නොගෙන බන්ධනාගාරයට වී සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.
 
එහෙත් එරික් පෙරේරා මාරුකර යවා ඔහු යටතේ තිබූ විශේෂ එකකයද විසුරුවා හැරීමෙන් පසු පෙරේදා ඕලූමරා හලාවත අධිකරණය වෙත ඇප අයැදුම් පතක් ඉදිරිපත් කර ඇප ලබාගෙන තිබේ.

වෙන්නප්පුව ප‍්‍රදේශයේ තරුණයන් පැහැරගෙන ගොස් වධකාගාරවල සිරකරගෙන වධබන්ධනයන්ට ලක් කිරීම, මහා පාරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැුසක් සම්බන්ධයෙන් ඕලූමරා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබුණේ එරික් පෙරේරා ඇතුළු නිලධාරීන් විසින්ය.

ඕලූමරා නමැති පාතාල නායකයා පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ සමීපතමයකු බවද වාර්තා වන්නේ.

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මාරුකර යවා විශේෂ ඒකකය විසුරුවා දැමීමට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේද මෙම රාජ්‍ය ඇමැතිවරයා විසින් බව ද වාර්තා වන්නේ.

– nethgossip

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
27
+1
10
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03