කොළඹ නගරයට බලපෑ තිබූ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඕල්කට් මාවතේ බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් ඕල්කට් මාවත අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වුණේ.
අද (26) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
2
+1
+1
2
+1




