AFC Banner
AFC Banner
Empty Ad

ඕනෑම පාර්ශ්වයක් සමඟ විවාදයකට මම සූදානම් – සජිත් (වීඩියෝ)

තමා ඕනෑම පාර්ශ්වයක් සමඟ ඕනෑම විවාදයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ, අනුව ජාතික ජන බලවේගය සමඟ විවාද දෙකටම දින ලබා දුන් බව විපක්ෂනායකවරයා පැවසුවේ අම්බලන්තොට දී පැවති සමගි ජන පවුර අමතමින්.

සමගි ජන බලවේගයේ ජන පවුර වැඩසටහන ඊයේ පස්වරුවේ අම්බලන්තොට බස් නැවතුම්පොළ අසල දී පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
14
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?