ඔස්කාර් නිවේදකයා විල් ස්මිත්ගෙන් කන පලාගනී

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වෙන ඔස්කා සම්මාන උළෙලේදි නිවේදක ක්‍රිස් රොක් ට සුපිරි නලු විල් ස්මිත් විසින් කම්මුල් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඒ ක්‍රිස් රොක් විසින්, විල් ස්මිත් ගේ බිරිඳ සම්බන්ධයෙන් වේදිකාව මතදී සිදුකල විහිලුවක් හේතුවෙනුයි.

විහිලු සඳහා තම බිරිඳ ඈඳා නොගන්නා ලෙසයි විල් ස්මිත් විසින් මෙහිදී අවධාරණයප කර තිබුණේ.

කෙසේවෙතත් මෙවර ඔස්කා සම්මාන උළෙල ඉතිහාසයේ විශිෂ්ඨම රූපවාහිනී රාත්‍රිය බව ක්‍රිස් රොක් පසුව පවසා තිබෙනවා.

මෙවර සම්මාන උළෙලේ හොඳම නලුවාට හිමි සම්මානය විල් ස්මිත් විසින් දිනාගත්තේ ද කිංග් රිචර්ඩ් චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙනුයි.

https://youtu.be/4Avwn0MJL3M
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?