AFC Banner
Empty Ad
Empty Ad

ඔලිම්පික් ප්‍රතිරූපය ගැන ගැටළුකාරී තත්ත්වයක්

2021 ඔලිම්පික් උළෙලේ දී තහනම් උත්තේජක ලබාගත් බවට සනාථ වූ චීන ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩකයින්ගේ ධනාත්මක තහනම් උත්තේජක පරීක්ෂණ ප්‍රතිඵල වසන් කිරීම සහ පැරිසියේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඔවුන් යැවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් චීනයට චෝදනා එල්ල වී තිබෙනවා.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තහනම් උත්තේජක චෝදනා එල්ල වූ චීන පිහිනුම් ක්‍රීඩකයින්ට සහභාගී වීමට අවසර ලබාදෙන්නේ නම්, එය එම ඉසව්වේ ප්‍රතිරූපයට දැඩි ලෙස කැළලක් විය හැකි බවට ක්‍රීඩා ප්‍රවීණයන් බිය පළ කරනවා.

ලෝක තහනම් උත්තේජක වැලැක්වීමේ ඒජන්සිය (WADA) පසුගියදා පැවසුවේ 2021ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී චීන ක්‍රීඩකයින් තහනම් උත්තේජක ලබාගත් බවට සාම්පල තහවුරු වූයේ එහි තිබූ ආගන්තුක ද්‍රව්‍යයක් නිසා බවයි.

එබැවින් අදාළ චෝදනාවෙන් ක්‍රීඩකයින් නිදහස් කරන බව WADA නිවේදනය කළා.

එක්සත් ජනපදයේ තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය (USADA) චෝදනා කරන්නේ එය වසන් කිරීමක් මිස අන් කිසිවක් නොවන බවයි.

USADA හි ප්‍රධාන විධායක නිලධාරී ට්‍රැවිස් ටයිගාර්ට් චීනය සහ WADA යන දෙකම නීති උල්ලංඝනය කරන බවට චෝදනා කළා.

එක්සත් ජනපද නීති සම්පාදකයින් දැනටමත් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවෙන් සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54

?