AFC Banner
AFC Banner
Empty Ad

ඔයාලට විතරක් නෙමෙයි ඉස්සරහට හැමෝටම අමාරුයි…

යුක්රේන- රුසියානු යුද්ධය හමුවේ ලෝකයේ රටවල් රැසක ආර්ථික අවපාතයන් ඇතිවිය හැකි බවට ලෝක බැංකුව විසින් අනතුරු අගවනවා.විශේෂයෙන් යුරෝපයේ සහ නැගෙනහිර ආසියාවේ පිහිටි ඌණ සංවර්ධිත රටවල් එහි වැඩි බලපෑමට ලක්විය හැකි බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

ලොව පුරා සැපයුම් ජාල බිඳ වැටීමත් – බලශක්ති වියදම් හා ආහාර වියදම් කැපී පෙනෙන ලෙස ඉහළයාමත් මීට ප්‍රධාන හේතු බව සඳහන්.

කොවිඩ් අවධානම හමුවේ චීනය විසින් නැවතත් ලොක්ඩවුන් තත්වයන් පැණවීමද ආර්ථික අවපාතයක් නිර්මාණය වීමට හේතු වනු ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?