ඔයාලට විතරක් නෙමෙයි ඉස්සරහට හැමෝටම අමාරුයි…

යුක්රේන- රුසියානු යුද්ධය හමුවේ ලෝකයේ රටවල් රැසක ආර්ථික අවපාතයන් ඇතිවිය හැකි බවට ලෝක බැංකුව විසින් අනතුරු අගවනවා.විශේෂයෙන් යුරෝපයේ සහ නැගෙනහිර ආසියාවේ පිහිටි ඌණ සංවර්ධිත රටවල් එහි වැඩි බලපෑමට ලක්විය හැකි බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

ලොව පුරා සැපයුම් ජාල බිඳ වැටීමත් – බලශක්ති වියදම් හා ආහාර වියදම් කැපී පෙනෙන ලෙස ඉහළයාමත් මීට ප්‍රධාන හේතු බව සඳහන්.

කොවිඩ් අවධානම හමුවේ චීනය විසින් නැවතත් ලොක්ඩවුන් තත්වයන් පැණවීමද ආර්ථික අවපාතයක් නිර්මාණය වීමට හේතු වනු ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12