Empty Ad
AFC Banner
Empty Ad

ඔයත් 5000 දෙපාරක් ගත්තාද? එසේ ගත් අයට සිදුවන දේ මෙන්න

කොවිඩ් පළමු රැල්ලේ දී පීඩාවට පත්වූවන්ට රුපියල් පන්දහසක දීමනාව ලබාදීමේ දී අක්‍රමිකතා සිදු වී ඇති බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ඇතැම් පුද්ගලයන්ට නියමිත මුදලට වඩා ගෙවීම් කර තිබෙන බවට අනාවරණය වී ඇති අතර එම මුදල් එම පුද්ගලයන්ගෙන් අය කර ගන්නා ලෙස දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට විගණකාධිපතිවරයා දැනුම් දී තිබේ. එම දැනුම් දීම අනුව ඇතැම් පුද්ගලයන්ගෙන් දැනටමත් වැඩිපුර මුදල් යළි අය කරගෙන ඇතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න පැවසීය.

බස්නාහිර පළාත හැර සෙසු සියලුම පළාත්වල මෙම විගණනය කළ බවත් අනාවරණය වූ අක්‍රමිකතා නිවැරදි කරන ලෙස දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දුන් බවත් ඒ මහතා කීවේය. ඒ අනුව නිවැරදි කෙරෙන තොරතුරු යළි ලබා ගනිමින් තිබෙන බවත් කී විගණකාධිපතිවරයා ඒ සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කීවේය.

නිලන්ත මදුරාවල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03
Video thumbnail
මරික්කාර් අද පාර්ලිමේන්තුව දෙක කරයි - නජිත් එක්ක මරික්කාර් ෆොටෝ එකකට පැටලෙයි
17:35
Video thumbnail
කාදිනල් හිමි ආණ්ඩුවට රතු එළි දල්වයි - ඩීල් දාන්න එපා අපිට දීපු පොරොන්දු ඉටු කරන්න
13:11
Video thumbnail
අපිට සද්දේ දාන්න එන්න එපා හරිද ඔයා - වැටලීම උණුසුම් වෙයි - මුදලාලිට හොඳට කියලා දෙයි
14:23
Video thumbnail
හිටපු ජනපති සිරිසේන කාලෙකට පස්සේ කට අරියි
11:48
Video thumbnail
දයාසිරි ආණ්ඩුවේ ලිස්ට් එකක් එළියට දායි
17:58

?