ඔයත් 5000 දෙපාරක් ගත්තාද? එසේ ගත් අයට සිදුවන දේ මෙන්න

කොවිඩ් පළමු රැල්ලේ දී පීඩාවට පත්වූවන්ට රුපියල් පන්දහසක දීමනාව ලබාදීමේ දී අක්‍රමිකතා සිදු වී ඇති බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ඇතැම් පුද්ගලයන්ට නියමිත මුදලට වඩා ගෙවීම් කර තිබෙන බවට අනාවරණය වී ඇති අතර එම මුදල් එම පුද්ගලයන්ගෙන් අය කර ගන්නා ලෙස දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට විගණකාධිපතිවරයා දැනුම් දී තිබේ. එම දැනුම් දීම අනුව ඇතැම් පුද්ගලයන්ගෙන් දැනටමත් වැඩිපුර මුදල් යළි අය කරගෙන ඇතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න පැවසීය.

බස්නාහිර පළාත හැර සෙසු සියලුම පළාත්වල මෙම විගණනය කළ බවත් අනාවරණය වූ අක්‍රමිකතා නිවැරදි කරන ලෙස දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දුන් බවත් ඒ මහතා කීවේය. ඒ අනුව නිවැරදි කෙරෙන තොරතුරු යළි ලබා ගනිමින් තිබෙන බවත් කී විගණකාධිපතිවරයා ඒ සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කීවේය.

නිලන්ත මදුරාවල

  1. ඔක්කෝටම කලින් මේවා බෙදන්න නම් ලිස්ට් වාර්තා හදපු රාජ්‍ය නිලධාරීන් හා දේශපාකයන්ගේ මාසික වේතන නැවැත්වුවොත් නරකද මොකද මේවා දෙපාරක් මිනිස්සු බලෙන් අරං නෑනි. අරගත්ත කට්ටිය ට නීතිය ක්‍රියාත්මක කරන්න කලිං බෙදපු කට්ටිය ට නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39