AFC Banner
Empty Ad
Empty Ad

ඔමික්‍රෝන් ලොව පුරාම පැතිරි ඇති… WHO

ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදය ලොව පුරා තවත් රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.එහෙත් එය මෙතෙක් හඳුනාගැනීමට ඔවුන් අපොහොසත්ව ඇති බවයි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් මහතා සඳහන් කලේ.

මේ වනවිට ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාධිතයන් හඳුනාගත් රටවල් සංඛ්‍යාව 77 ක්.එමෙන්ම එය නිශ්චය කල නොහැකි වේගයකින් පැතිරයමින් ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?