ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන හොංකොං වෛද්‍ය පර්යේෂකයින්ට හෙළිවූ දේ

ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පිරිස් ඇතුළු හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් විසින් සිදුකරන ලද අධ්‍යයනයක් මගින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මිනිසාට ආසාදනය වීමේ හැකියාව ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව 70 ගුණයකින් වේගවත් බව අනාවරණය වී තිබෙනවා.

නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව සිදුකළ පළමු පර්යේෂණයේ තොරතුරු එළිදක්වමින් විද්‍යාඥයින් මේ බව සඳහන් කර සිටියා.

පර්යේෂකයින් සඳහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මිනිස් සිරුරේ පෙනහළු කරා වාතය රැගෙන යන ශ්වසන මාර්ගය තුලදී වේගයෙන් ආසාදනය වී එය වේගයෙන් සම්ප්‍රේෂණය බවයි.

මේ හේතුවෙන් වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් පැවති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් වීමට හේතුවී ඇති බවයි හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් සඳහන් කරන්නේ.

කෙසේ වුවත් ඔමික්‍රෝන් ප්‍රභේදය මිට පෙර වාර්තා වූ ප්‍රභේදයන්ට සාපේක්ෂව ආසාදිතයින්ගේ පෙනහළු වලට එල්ල කරනු ලබන බලපෑම අවම වීම හේතුවෙන් රෝගීන්ට ඇතිවන රෝග තත්ත්වයන් එතරම් බරපතල නොවන බවයි පළමු අවස්ථාවේදී සිදුකළ පර්යේෂණයෙන් කරුණු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතුගම නගරයේ දැඩි උණුසුම් තත්ත්වයක්.."ප්‍රේමදාස..මොකක්ද මේ අ#හනේ" හරිනි සහෝදරිය වෙනුවෙන් පාරට බැස්සේ
04:51
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35


?