ඔමික්‍රෝන් නිසා නවසීලන්තය රතු සංඥා මාර්ගයට පිවිසෙයි

වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඉරිදා රාත්‍රී 11.59 සිට බලපැවැත්වෙන පරිදි නවසීලන්තය රතු සංඥා නිකුත් කරමින් රට තුළ අවදානම් මට්ටම ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් කලින් සැලසුම් නොකළ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම නිවේදනය සිදුකර ඇත.

රජයේ කොවිඩ්-19 ආරක්ෂණ රාමුවේ මෙම ආලෝක සංඥා සැකසුම්වලට අනුව, මෙම නව තත්ත්වය යටතේ කොවිඩ්-19 එන්නත් බලපත්‍ර සහිතව සිටින අය අතර පවා එක්රැස්වීම 100 දෙනෙකුට සීමා කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බනින්න, අපි ගැන හොයන්න..ආණ්ඩුවට වෙන ඉරණම ආණ්ඩුවටත් හිතාගන්න බැරිවෙයි
02:08
Video thumbnail
ආපු සැලැස්මෙන් වර්තමාන ආණ්ඩුව පිට පැන්නා..මේ සැරේ රට වැටුණොත් ගොඩ ගන්න එක ලේසි නෑ
07:46
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ඓතිහාසික ජනරජ දින සැමරුම දේශපාලන ප්‍රබලයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවුණ හැටි
03:13
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?"ඔයා මෙතන පොර වෙන්න එපා"
02:41
Video thumbnail
අටමස්ථානාධිපතිට ඇප ලැබීම ගැන නීතිඥයෙක්ගෙන් අමුතු ප්‍රකාශයක්..ආගමට තියෙන විරෝදය මත පෙනී ඉන්න එපා
05:24
Video thumbnail
සුජීව ගල් අඟුරු කොමිසමට - පැලවත්ත කාඩර් එකෙන්නේ ඔක්කොම මෙහෙයවන්නේ..මේකත් ෂුවර් නෑ
06:15
Video thumbnail
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු
01:27
Video thumbnail
භික්ෂුවගේ ආවාසගෙට ගිහින් කට උත්තර අරන් තියෙන්නේ..නීතිඥ චානක අබේවික්‍රමගෙන් ප්‍රබල ප්‍රකාශයක්
07:29
Video thumbnail
ආණ්ඩුවේ කිසිවෙක් මහ ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නෑ..කෙනෙක් හිටියොත් ආණ්ඩුවේ ඉන්නත් බෑ
01:22