හර්ෂගේ විශේෂ හෙළිදරව්ව මෙන්න

මෙරට ප්‍රධානතම රාජ්‍ය බැංකුවක් අවධානමක පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසනවා..
අද පාර්ලිමේන්තුවේදී ඔහු මෙලෙස අදහස් පලකළා..

මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ විතරයි..
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට අජිත් නිවාඩ් කබ්රාල් නොපැමිණීම මේ පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක්..
කාටද මෙව්වා කියන්නේ..?
මට දැන් ආරංචියක් ආවා රජයේ බැංකුවක් ඩිෆෝල්ට් වෙලා කියලා..
කරුණාකරලා මේක ගැන හොයලා බලන්න..
මුළු බැංකු පද්ධතියම කඩා වැටෙන්න පුළුවන්..
මේවා රටේ ජනතාවගේ සල්ලි.. කාටද මෙව්වා කියන්නේ..
පාර්ලිමේන්තුව මේ විදිහට හෑල්ලු කරන්න පුළුවන්ද..?

වීඩියෝව පහතින්….

https://www.youtube.com/watch?v=uxm7re89Gwc&feature=youtu.be
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?