ඔබත් ප්‍රවේශමෙන් වසරකට 4000ක් මියයන අංශභාගය ගැන

අංශභාග නිසා වසරකට මෙරට පුද්ගලයින් හැට දහසක් රෝහල් ගතවන බවත් ඉන් හාරදහසක් මියයන බවත් එසේ මිය යෑමට හේතුව කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබානොගැනීම බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය ඊයේ (26) පැවසුවා.

ආඝාතයට ප්‍රධාන හේතුව අධි රුධිර පීඩනය බැවින් අවම වශයෙන් වසරකට දෙවතාවක්වත් රුධිර පීඩනය මැන ගැනීමට ආසන්නතම රෝහලට හෝ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයට ගොස් අවශ්‍ය කටයුතු ඉටුකර ගන්නා මෙන් මෙහිදී විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය ඉල්ලා සිටියාය.

ආඝාතය හේතුවෙන් රෝහල් ගත කරන්නන්නට ලබාදිය යුතු යම් යම් අත්‍යවශ්‍ය ඖෂධ පසුගිය කාල සීමාවේ දී රෝහල්වල නොතිබුණු බවත් මේ වනවිට එම තත්ත්වය නිවැරදි වී ඇති බවත් ජාතික ආඝාත සංගමයේ සභාපති, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා මෙහි දී පැවසී



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26