ඔන්ලයින් මත්පැන් ගැන වෙනස් කතාවක් – GMOA (වීඩියෝ)

මේ වනවිට රටේ පවතින සංචරණ සීමා අතරතුර මත්පැන් මාර්ගගත ක්‍රමයට අලෙවි කිරීමේ වැඩපිළිවෙල නුසුදුසු ක්‍රියාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ එමගින් පවතින අර්බුදය තවත් උග්‍ර අතට ගමන් කරන බවයි.

මෙමගින් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ වක්‍ර ලෙස දැඩි බලපෑමකට ලක්වන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පලකළ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ප්‍රකාශ කළේ.

ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ එමගින් ගෘහස්ථ හිංසනය වැඩිවීමේ අවධානමක් ද පවතින බවයි.

එහිදී වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ දැක්වූ අදහස් පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46