ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාවට දුම්රිය සේවකයෙකුගේ වැඩ තහනම්

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල, දෙමෝදර දකවා ගමන් ගන්නා දුම්රියවල; මාර්ග ගත ප්‍රවේශපත් වංචාව සම්බන්ධයෙන් දුම්රිය සේවකයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

කොට්ටාව, මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු සේවකයෙක් මෙම ඔන්ලයින් දුම්රිය ප්‍රවේශපත් වංචාවට සම්බන්ධ බවට ලැබී ඇති තොරතුරු අනුවයි අදාළ සේවකයාගේ වැඩ තහනම්කර ඇත්තේ.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ උපදෙස් පරිදි සේවකයාගේ මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර ඇති අතර, ඔහුට එරෙහිව පුළුල් පරීක්ෂණයක් සිදුකිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සේවකයාගේ වැඩ තහනම පරීක්ෂණ අවසන්වන තුරු ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
3
+1
16
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2/3 ගත්තට පස්සේ CEB එකට හෙ# ගැ#වත් කමක්නෑ..CEB එකට දෙයියන්ගෙම පිහිටයි
05:05
Video thumbnail
චානක තනියෙන් නැගිටලා හතර වටේටම දෙසයි..ඔයා කූල් එකේ ඉන්න..පාඩුව බිලියන 100යි..
12:06
Video thumbnail
කාන්තාවොත් නටවපු මෛත්‍රීගේ සුපිරි ගීතය..ඩඩ්ලි ඇතුළු සෙට් එකම තාලෙට අත්පුඩි ග#න හැටි
01:22
Video thumbnail
මහින්ද මහත්තයා 2015 පැරදුණේ නැතිනම් තරුණයින් ඩොලර්වලින් පඩි ගන්නේ
02:58
Video thumbnail
අධ්‍යාපන හිඟන්නු, ඩෝබිලා මේක හෝදලා දාන්න හදනවා..උලපනේ හිමි හොඳටම දෙසයි
06:50
Video thumbnail
පාස්කු සිද්ධිය දැම්මෙත් අපේ ගිණුමට - තිස්සකුට්ටි කුපිත වෙයි
04:33
Video thumbnail
බලශක්ති ඇමතිගේ කෙරුවාව අජිත් හෙළිකරයි..අපි කබ්බෝ නෙවෙයි කබ්බෝ නෙවෙයි
11:01
Video thumbnail
සරත් ෆොන්සේකාට සැර හින්ට් එකක්..ඕන වුණේ ලොක්කෝ අල්ලන් පොරක් වෙන්න
03:19
Video thumbnail
කොච්චර ත#ජන ආවත් සඟ සමුළුව අපි තියනවා..රස්තියාදු ටිකක් නෙවෙයි එන්නේ..Full Option Hybrid
04:42
Video thumbnail
රිදෙනවද? අහන් ඉන්න කෙ#වෙන්න යන්නේ ඔයාලට..අපි හොරා කාලත් නෑ හිඟා කාලත් නෑ
20:33


?