AFC Banner
Empty Ad
Empty Ad

ඒ කාලෙට ජනප්‍රිය ම පුද්ගලයා ජනාධිපති අපේක්ෂක කරනවා – උදය ගම්මන්පිල (වීඩියෝ)

සර්වජන බලය විසින් ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

දසත ප්‍රහාරය දේශපාලන සංවාදයට එක්වෙමින් ඔහු පැවසුවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන මොහොතේ සිටින ජනප්‍රිය පුද්ගලයා අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?