එළවළු මිල පහළට

දඹුල්ල , තඹුත්තේගම සහ කැප්පෙටිපොළ  යන ආර්ථීක මධ්‍යස්ථානයන්හි එළවළු මිලෙහි අද විශාල ලෙස පහළ ගොස් තිබුණා.

එළවළු ඉල්ලුම අඩුවීම මෙන්ම කාලගුණික තත්ත්වය යහපත් අතට හැරීමෙන් අස්වනු හානිය අවම වීම මීට ප්‍රධාන හේතුවක් වනවා

පසුගිය මාස කිහිපයක් පුරා මෙරට එළවළු මිල ගණන් පැවතියේ පාරිභෝගිකයාට දරා ගත නොහැකි තරම් ඉහළ මට්ටමකයි.

කෙසේ වෙතත් අද වන විට මෙරට ප්‍රධාන අර්ථික මධ්‍යස්ථාන සියල්ලෙහිම පාහේ එළවළු මිල ශීඝ්‍රයෙන් පහළ වැටී තිබෙනවා.

දඹුල්ල සහ කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථාන සැලකීමේදී කලකට පෙර කිලෝ ග්‍රෑමයක් රුපියල් 3000ට පමණ අලෙවි වූ කැරට් මිල රුපියල් 300ක් දක්වා පහත වැටී තිබුණා.

බෝංචි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 500ක් දක්වාත් ලීක්ස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 200ක් දක්වාත් පහත වැටී තිබෙනවා.

රුපියල් 2000ක් පමණ මිලකට අලෙවි වූ අමුමිරිස් කිලෝ ග්‍රෑමයක් අද අලෙවි වූයේ  රුපියල් 400ත් 500ත් අතර මිලකටයි.

පහතරට ර‌ට එළවළු තොග විශාල වශයෙන් ලැබෙන තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් ද කැපී පෙනන ලෙස පහළ ගොස් තිබුණා.

බොහෝ එළවළු වර්ගවල මිල පැවතියේ රුපියල් 100ත් 150ත් අතර අගයකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
4
+1
27
+1
4
+1
3
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11


?