එළවළු මිල පහතට

පසුගිය සති කිහිපය තුළම වෙළදපොළේ ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් මේ වන විට සියයට 50කින් පමණ පහත වැටී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

මහ කන්නයේ එළවළු තොග වෙළදපොළට ලැබීමත් සමග මෙලෙස මිල ගණන් පහත වැටී ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ ආයතනය සඳහන් කළේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දින එළවළු රැසක තොග මිල ගණන් පහත වැටී තිබෙනවා.

රුපියල් 230ත්, 280ත් අතර මිලක පැවති බෝංචි කිලෝවක් අද වන විට රුපියල් 100 දක්වා පහත වැටී තිබෙනවා.

මීට අමතරව කරවිල, වට්ටක්කා, පතෝල, කැකිරි, පිපිඤ්ඤා, කැරට් ආදී එළවළුවල මිල ගණන් ද පහත වැටී ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරය සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?