එළඹෙන සතියේ දී ආපණශාලාවල ආහාරපාන මිල ගණන් ඉහළට (වීඩියෝ)

ආපණශාලාවල ආහාර පාන මිල ගණන් ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ; ලබන සතිය වන විට එම මිල ගණන් සංශෝධනය වන බවයි.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් දිගින් දිගටම ඉහළ යන්නේ නම්; මෙම තීරණය ගැනීමට සිදු වන බවත් එසේ වුවහොත් නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමේ දී සියයට 25කින් හෝ එය වැඩි කිරීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසුවා.

බලයට පත් වූ වහාම රජය අපහසුතාවට පත් කිරීමට තම සංගමය අකමැති බවත්; නමුත් ඉදිරියේ දී ද මෙම තත්ත්වය උග්‍ර වුවහොත් ආපණශාලා රැකගැනීම වෙනුවෙන් මිල ගණන් සංශෝධනයකට යාමට සිදුවන බවත් හර්ෂණ මහතා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13