එළදෙනුන් පැට වූ ලොරි රථයක් නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ අනතුරක (ඡායාරූප)

එළදෙනුන් ප්‍රවාහන කළ ලොරි රථයක් නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේ දී අද (18) අලුයම අනතුරට ලක්ව තිබෙනවා.

ලොරි රථයට මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුව අවස්ථාවේ දී එහි එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් සිටි බවයි වාර්තා වුණේ.

අලුයම 1.00ට පමණ සිදු වූ මෙම අනතුරින් ලොරි රථයේ රිය සහායකයා සහ එළදෙනුන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වැලිමඩ ප්‍රදේශයේ සිට හැටන් දක්වා එළදෙනුන් ප්‍රවාහන කරමින් තිබිය දී මෙම ලොරි රථය අනතුරට ලක්ව තිබෙනවා.

මෙම මාර්ගයේ බර වාහන අනතුරු බහුලව සිදුවීම හේතුවෙන් ඊට බර වාහන ඇතුල් කිරීම තනනම් කර තිබියදීත් ලොරි රථය එම මාර්ගයේ ධාවනය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

1737166790.mp4 snapshot 02.52.016 scaled
1737166790.mp4 snapshot 01.01.016 scaled
1737166790.mp4 snapshot 00.19.000 scaled
1737166790.mp4 snapshot 01.04.516 scaled
1737166790.mp4 snapshot 01.59.516 scaled
1737166790.mp4 snapshot 02.38.016 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?