එලොන් මස්ක්ට ඇමරිකානු රජයේ ඉහළ තනතුරක්

ඇමරිකානු රජයේ කාර්යක්ෂමතාව දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස ලොව ප්‍රකට ව්‍යාපාරික එලොන් මස්ක්ව පත්ය් කිරීමට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව එලොන් මස්ක්, විවේක් රාමස්වාමි සමඟ එම දෙපාර්තමේන්තුවේ සම ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇති බවයි.

මෙම අපූරු ඇමරිකානුවන් දෙදෙනා එක්ව රජයේ නාස්තිකාර වියදම් කපා දමා ඇමරිකාව සුරකින තත්ත්වයකට පත් කරනු ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නව පත් කිරීම් සිදුකරමින් පවසා ඇත්තේ.

නිමා වූ එක්සත් ජනපද ජනාධිපතිවර්ණයේ දී එලොන් මස්ක්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත කටයුත්තක් සිදු කළා.

WhatsApp Image 2024 11 13 at 6.50.44 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?